මොනවද මේ cryptocurrency කියන්නේ
ක්‍රිප්ටොකරන්සි යනු ඩිජිටල් මුදල් ඒකකයකි.මෙහි වර්ග ගනනාවක් ඇත ඒවා නම්,
1.බිට්කොයින්
2.ලයිට්කොයින්
3.ඩෑශ්
4.ඊදරියම්
5.සීකෑශ්.............. මේවාට උදාහරනයන් වේ.
මේවායින් වඩාත් වටිනා හා ප්‍රසිද්දම ක්‍රිප්ටොකරන්සි වර්ගය වන්නේ බිට්කොයින් වේ.2009 දී ඩොලරයක් මිලදී ගැනීමට බිට්කොයින් 1300 අවශ්‍ය වූ අතර මෙහි වටිනාකම කෙතරම් ඉහල ගියේද යත් වර්ශ 2013 දී බිට්කොයින් 1 ක් මිලදී ගැනීමට ඩොලර් 1300 අවශ්‍ය විය.වර්තමානය වන විට බිට්කොයින් එකක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 15000 ඉක්මවා ගොස් ඇති අතර එය එතෙක් මෙතෙක් බිහිවූ වටිනාම මූල්‍ය ඒකකයයි.වර්තමානය වන විට බිට්කොයින් ATM යන්ත්‍ර බිහිවී ඇති අතර තමාගේ ක්‍රෙඩ්ට් කාඩ් පත මගීන් බිට් කොයින් මිලදීගත හැකිය.මෙය PEAR TO PEAR ජාලයක් වන අතර මෙය නිපදවා ඇත්තේ සටොශි නකමොටෝ නැමැත්තෙකු විසිනි.

BItcoin
බිට්කොයින් (බීටීසී) 2008 දී සතෝෂි
නකමොටෝ නම් ව්‍යාජ පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලද අතර\ දශක ගණනාවක ඩිජිටල් මුදල් අත්හදා බැලීම් අසාර්ථක වූ තැන සාර්ථක වූ ලොව ප්‍රථම ගුප්තකේතන මුදල් ඒකකය වේ. බිට්කොයින් හි මූල්‍ය ප්‍රතිපත්තිය බලාත්මක කරනු ලබන්නේ විශ්වාසදායක තෙවන පාර්ශවයන්ගේ කැමැත්තට වඩා අද්විතීය මෘදුකාංග, ගුප්ත ලේඛනකරණය සහ මූල්‍ය දිරිගැන්වීම් හරහාය. බිට්කොයින් ජාලය බලගන්වන්නේ ගුප්ත විද්‍යාත්මකව ආරක්‍ෂිත, සත්‍යාපනය කළ හැකි දත්ත ගබඩාවක් වන බ්ලොක්චේන් - එය තාක්‍ෂණික සංසිද්ධියකි.

0 comments: